Saturday, September 18, 2010

සැමට

වසර ගනනකට පසු නැවත ඒකම මාතෘකාව කරලියට පැමින අැත
මුලින්ම මාෙග් සිංහල වල අැති වැරදි පිළිබද සැමගේ සමාව ඉල්ලා සිටිමි. මන්ද පසුගිය වසර ගනනාෙවදි මම සිංහල ලියා ෙහා් ටයිප් කර ෙහා් නැත. මම ෙමයද ලිවිමට තීරනය කරනු ලැබුෙවි කිහිප ෙදනක් මට ප්‍රශ්ණ ෙයාමු කර අැති බැවිනි.

  • අද වන විට IJTS ෙවනුෙවන් කථා කරන්ෙන් කවුද?????

අද ඊෙය් A/L කර PCJT මායාවට අසු වු පිරිසකි.

  • ඒදා IJTS ෙවනුෙවන් කථා කල අය අද ෙකාෙහ්ද??

ඔවුන් IJTS ෙවනුෙවන් නාස්ති කල මුදල් අමතක කර දැන් ෙවනත් රස්සා කරමින් සිටි

  • IJTS ගැන කථා කරන මම කවුද???

IJTS ෙබාරැ වලට අතීතයේ අසුවී විසාල මුදලක් නාස්ති කර ජීවිතයේ වටිනා කාලය ස'රිබද්දන ෙහාරාෙග් යහපතට විනාස කරගත් අෙයකි.

ෙමම ලිපිය පසුව සමිපුර්න කරන්නමි...........................................................

Thursday, December 4, 2008

වැදගත්

මෙම IJTS හොර ගුහාවෙ හොර වැඩ ගැන ඔබ සතුව සාක්ෂි තිබෙ නමි මා වෙත එවන්න
ruwan.samaranayaka@gmail.com

Tuesday, November 25, 2008

Truth about IJTS (Hora) degree(Please be aware of these kind of people ) Hi people…. Another form of Sakvithi - Ishantha Siribaddana-


සිහින ෙලා්ක තනා සිසුන් රැවටීෙමි ජාවාරමක්


නමින් ඉෂාන්ත සිරිබද්දන (Dr.Ishantha Siribaddana මෙම අාචාර්්‍ය උපාධිය මුදලට ලබා ගත්තකි) මොහු ජාවා තාක්ෂණය ලංකාවට මුලින්ම හදුන්වා දුන්නේ යැයි පවසමින් අද පාසල් වලින් පාසල් අධ්‍යාපනය නිම කර පැමිනෙන සිසුන්ට හොර උපාධි යක් පෙන්වමින් හොර උපාධි කඩයක් පවත්වාගෙන යනු ලැෙබි.
අද ෙහාර උපාධි කඩයක් පවත්වාගෙන යනුලබන ෙමාහුෙග් පළමු ව්‍යාපාරය මෙය ෙනාෙවි. අෑත පළාතක පාසලක සාමාන්‍ය පෙල අධ්‍යාපනය ලබා උසස් පෙල සදහා කොළඹ අාන්ද විද්‍යාලයට අැතුලත්ව අවසානෙය් ෙකාළඹ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධියක් ලබා ගනි.
ඉන් පසු ඔහු විසින් නව නිපයුමක් ලෙස මෝටර් රථ ගැස් වලට පරිවර්ථනය කිරීෙමිදි යොදා ගනු ලබන කපාටයක් සාදා ඒම කපාට සෑදිෙමි ව්‍යාපාරයක් අාරමිබ කරන ලදි. මෙම ව්‍යාපාරය සදහා මොහු විසින් විශාල මුදලක් ෙයාදන අතර මෙම කපාටය භාවිතයෙදි සිදුවිය හැකි අනතුරැගැන සලකා ඒවකට පැවති රජය විසින් මෙම කර්මාන්ත ශාලාව තහනමි කරන ලදි. ෙමි හේතුෙවන් බංෙකාෙලාත් භාවයට පත් වන ෙමාහු ඉන් පසු මුදල් ‍සෙවීමෙි නව මර්ග සොයමි සිටින අතර තුර ඔහුට ජාවා තාක්ශණය පිළිබද දැන ගැනීමට ලැෙබ්. ‍
ඉන් පසු ජාවා තක්ෂණය ඉගනීමට උත්සහා කරන රසායන විද්‍යා උපාධිධාරියකු වන මොහුගේ උත්සහය සාර්ථක වන්නේ නැත. ඒම නිසා ෙමාහු ඒය අතහැර දමන අතර Sun Certified Java Programmer විභාගය සදහා මොහු මුදල් ගෙවා තිබු අතර ඒම නිසා අවුරැද්දක් තුල මෙම විභාගය අනිවාර්්‍යයෙන්ම කල යුතු බැවින් අවසානයේ මොහු විභාගයට ඉදිරිපත් වන අතර සමත් වීමට අවශ්‍ය අවම ලකුණට වඩා ඒක ලකුණක් ලබා ගෙන මොහු මෙම විභාගය සමත් වෙ. ඉන් පසු කොළඹ අවට ඉතා බුද්ධිමත් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට මෙම තාක්ෂණය ඉගනීමට අවශ්‍ය පොත් පත් ලබා දී ස්වයං ඉගනීමක් තුලින් මෙම තක්ෂණය දන්නා හොද පිරිසක් සාදාගනු ලැබිනි. ‍
මෙම සාදාගත් පිරිස ගුරැවරැන් ලෙස යොදා මොහු විසින් Institute of Java and Technological Studies නමි අායතනය අරබා ඹවුන් මාර්ගයෙන් මුදල් සෙවීම අාරමිබ කරන ලදි. ඉන් පසු අවුරැදු 2ක කාලයක් මෙම අායතනය මගින් ඉතා හොද 200 ක පමණ පිරිසක් බිහි කර සමාජය තුල නමක් සාදා ගන්නා ලදි. මෙම කාලය තුල මොහුගේ දේශපාලන හිතවත් කමි වල අාධාරයෙන් ලංකාවතුල Sun Certified Java Programmer විභාගයට අදාල පෙත් පත් විකිනීම නවතන අතර ඒම පෙත් නීති විරෝධි අාකාරයෙන් මුදූනය කර ඹහුගේ අායතනය තුල ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙනු ලැෙබි.
ඉන්පසු මොහු විසින් Sun Certified Java Programmer විභාගයට ඉගිනීමට පෙර ජාවා පිලිබද දැණුමක් අවශ්‍ය යැයි පවසා PCJT නමි මොහු විසින් සාදන ලද 32000/= වන වැදසටහන හදුන්වා දෙනු ලැෙබි. ෙමි අාකාරෙයන් මහජන මුදල් වංචා කිරීම අරබන ෙමාහු අද හොර උපාධියක් දෙන්ෙන් යැයි පවසමින් සිසුන්ෙග් අනාගත සමග ෙසල්ලමි කරමින් සිහින ෙලා්ක තනා සිසුන් රැවටීෙමි ජාවාරමක් කරගෙන යමින් පවති. මම මෙම ලිපිය මගින් ඔබගේ අවධානය යෝමු කර සිටින්ෙන් තවත් සක්විති රණසිංහ වැනි කෙනකුට රැවටීෙමන් ඔබව ෙබිරා ගැනීම සදහාය.



ඔබගේ අදහස් ruwan.samaranayaka@googlemail.com වෙත ඒවන්න

Truth about IJTS degree – Dr. Mervin Silva is also from IOU !!!

Hi people….

Here is the truth about IJTS “hora” degree - BSc (Java Technology)

1. It is offered by International Open University for Complimentary Medicine http://www.oiucm.org/

2. International Open University’s only IT section = IJTS

3.There is no such thing called International Open University, it is a name only. They don’t have a single building, they have a misleading web site only.

4. International Open University is a FRAUD university which is said to be offering degrees for complimentary medicine or apothecary medicine - what is the connection between JAVA and apothecary medicine?

5. That body doesnot seek for ANY QUALIFICATION when they are offering the degree certificate they SELL that degree certificate and that’s it.

6. IJTS has made some syllabus to show outside and they is offering that degree for a good price. IOU doesnot need any qualifications, if you are chosen by the owner of IJTS for some reason then you are going to BUY the degree. Eg- this time only PCJT and SCJP owners are also going to buy that degree.

7. Dr. Mervin Silva was also offered the PhD by the same university for his superior, non matching, outstanding QUALIFICATIONS.

8. Most of the IT firms are now aware of this “hora” degree. Some months ago my friend went to an interview at Mubasher, and he had told the interview board that he did SCJP at IJTS. Interview board had been aware of all these things – from PCJT course to BSc(Java technology) degree and they had condemned him because he was an IJTS student.

9. So IJTS degree ppl should not expect to get a good job in their future, that degree will actually degrade your value. Very soon each and every firm – Virtusa, MIT, etc will soon get to know about this fraud degree.

We should stop these degree selling shops, otherwise there will be no value for a degree in sri lanka. There are some other “hora”, “thuttu deke” universities other than IOU. International Irish University is another one, MP Jayalath Jayawardane has got a PhD from that one. These polititions and business men are destroying our country. Once DR. Ishantha siribaddana openly spoke out that Col uni UCSC degree isnt worth! But he forgot to speak about his own “hora” PhD or IJTS “hora” degree.
“thamnge ehe mol gahak thiyaagena, anunge ehe NETHI pol kendak hoyanna yanna epa, ethakota apita me wage posts daanna sidda wenawa”