Saturday, September 18, 2010

සැමට

වසර ගනනකට පසු නැවත ඒකම මාතෘකාව කරලියට පැමින අැත
මුලින්ම මාෙග් සිංහල වල අැති වැරදි පිළිබද සැමගේ සමාව ඉල්ලා සිටිමි. මන්ද පසුගිය වසර ගනනාෙවදි මම සිංහල ලියා ෙහා් ටයිප් කර ෙහා් නැත. මම ෙමයද ලිවිමට තීරනය කරනු ලැබුෙවි කිහිප ෙදනක් මට ප්‍රශ්ණ ෙයාමු කර අැති බැවිනි.

  • අද වන විට IJTS ෙවනුෙවන් කථා කරන්ෙන් කවුද?????

අද ඊෙය් A/L කර PCJT මායාවට අසු වු පිරිසකි.

  • ඒදා IJTS ෙවනුෙවන් කථා කල අය අද ෙකාෙහ්ද??

ඔවුන් IJTS ෙවනුෙවන් නාස්ති කල මුදල් අමතක කර දැන් ෙවනත් රස්සා කරමින් සිටි

  • IJTS ගැන කථා කරන මම කවුද???

IJTS ෙබාරැ වලට අතීතයේ අසුවී විසාල මුදලක් නාස්ති කර ජීවිතයේ වටිනා කාලය ස'රිබද්දන ෙහාරාෙග් යහපතට විනාස කරගත් අෙයකි.

ෙමම ලිපිය පසුව සමිපුර්න කරන්නමි...........................................................

2 comments:

ගලා said...

aniwa liyanna,mekath balanna.http://mydoxa99.blogspot.com/2010/07/blog-post.html

youth voice of sri lanka said...

මෙන්න ඉෂාන්ත සර් ගැන කියන කතා. මේ IJTS ඉගෙන ගන්න ළමයි.
http://studentscomments.ishanthasiribaddana.com/