Tuesday, November 25, 2008

සිහින ෙලා්ක තනා සිසුන් රැවටීෙමි ජාවාරමක්


නමින් ඉෂාන්ත සිරිබද්දන (Dr.Ishantha Siribaddana මෙම අාචාර්්‍ය උපාධිය මුදලට ලබා ගත්තකි) මොහු ජාවා තාක්ෂණය ලංකාවට මුලින්ම හදුන්වා දුන්නේ යැයි පවසමින් අද පාසල් වලින් පාසල් අධ්‍යාපනය නිම කර පැමිනෙන සිසුන්ට හොර උපාධි යක් පෙන්වමින් හොර උපාධි කඩයක් පවත්වාගෙන යනු ලැෙබි.
අද ෙහාර උපාධි කඩයක් පවත්වාගෙන යනුලබන ෙමාහුෙග් පළමු ව්‍යාපාරය මෙය ෙනාෙවි. අෑත පළාතක පාසලක සාමාන්‍ය පෙල අධ්‍යාපනය ලබා උසස් පෙල සදහා කොළඹ අාන්ද විද්‍යාලයට අැතුලත්ව අවසානෙය් ෙකාළඹ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධියක් ලබා ගනි.
ඉන් පසු ඔහු විසින් නව නිපයුමක් ලෙස මෝටර් රථ ගැස් වලට පරිවර්ථනය කිරීෙමිදි යොදා ගනු ලබන කපාටයක් සාදා ඒම කපාට සෑදිෙමි ව්‍යාපාරයක් අාරමිබ කරන ලදි. මෙම ව්‍යාපාරය සදහා මොහු විසින් විශාල මුදලක් ෙයාදන අතර මෙම කපාටය භාවිතයෙදි සිදුවිය හැකි අනතුරැගැන සලකා ඒවකට පැවති රජය විසින් මෙම කර්මාන්ත ශාලාව තහනමි කරන ලදි. ෙමි හේතුෙවන් බංෙකාෙලාත් භාවයට පත් වන ෙමාහු ඉන් පසු මුදල් ‍සෙවීමෙි නව මර්ග සොයමි සිටින අතර තුර ඔහුට ජාවා තාක්ශණය පිළිබද දැන ගැනීමට ලැෙබ්. ‍
ඉන් පසු ජාවා තක්ෂණය ඉගනීමට උත්සහා කරන රසායන විද්‍යා උපාධිධාරියකු වන මොහුගේ උත්සහය සාර්ථක වන්නේ නැත. ඒම නිසා ෙමාහු ඒය අතහැර දමන අතර Sun Certified Java Programmer විභාගය සදහා මොහු මුදල් ගෙවා තිබු අතර ඒම නිසා අවුරැද්දක් තුල මෙම විභාගය අනිවාර්්‍යයෙන්ම කල යුතු බැවින් අවසානයේ මොහු විභාගයට ඉදිරිපත් වන අතර සමත් වීමට අවශ්‍ය අවම ලකුණට වඩා ඒක ලකුණක් ලබා ගෙන මොහු මෙම විභාගය සමත් වෙ. ඉන් පසු කොළඹ අවට ඉතා බුද්ධිමත් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට මෙම තාක්ෂණය ඉගනීමට අවශ්‍ය පොත් පත් ලබා දී ස්වයං ඉගනීමක් තුලින් මෙම තක්ෂණය දන්නා හොද පිරිසක් සාදාගනු ලැබිනි. ‍
මෙම සාදාගත් පිරිස ගුරැවරැන් ලෙස යොදා මොහු විසින් Institute of Java and Technological Studies නමි අායතනය අරබා ඹවුන් මාර්ගයෙන් මුදල් සෙවීම අාරමිබ කරන ලදි. ඉන් පසු අවුරැදු 2ක කාලයක් මෙම අායතනය මගින් ඉතා හොද 200 ක පමණ පිරිසක් බිහි කර සමාජය තුල නමක් සාදා ගන්නා ලදි. මෙම කාලය තුල මොහුගේ දේශපාලන හිතවත් කමි වල අාධාරයෙන් ලංකාවතුල Sun Certified Java Programmer විභාගයට අදාල පෙත් පත් විකිනීම නවතන අතර ඒම පෙත් නීති විරෝධි අාකාරයෙන් මුදූනය කර ඹහුගේ අායතනය තුල ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙනු ලැෙබි.
ඉන්පසු මොහු විසින් Sun Certified Java Programmer විභාගයට ඉගිනීමට පෙර ජාවා පිලිබද දැණුමක් අවශ්‍ය යැයි පවසා PCJT නමි මොහු විසින් සාදන ලද 32000/= වන වැදසටහන හදුන්වා දෙනු ලැෙබි. ෙමි අාකාරෙයන් මහජන මුදල් වංචා කිරීම අරබන ෙමාහු අද හොර උපාධියක් දෙන්ෙන් යැයි පවසමින් සිසුන්ෙග් අනාගත සමග ෙසල්ලමි කරමින් සිහින ෙලා්ක තනා සිසුන් රැවටීෙමි ජාවාරමක් කරගෙන යමින් පවති. මම මෙම ලිපිය මගින් ඔබගේ අවධානය යෝමු කර සිටින්ෙන් තවත් සක්විති රණසිංහ වැනි කෙනකුට රැවටීෙමන් ඔබව ෙබිරා ගැනීම සදහාය.



ඔබගේ අදහස් ruwan.samaranayaka@googlemail.com වෙත ඒවන්න

13 comments:

Anonymous said...

100% true story. good job.

Mahen Samaranayake said...

I suggest you not to post what you do not know exactly.
I am a student at IJTS. I felt it is so different than any other institute in Sri Lanka. It is very useful for my financial, social and spiritual development. I bet the things I got when I was following PCJT practical program cannot be gotten from any other place out of the whole world. Before attending IJTS, I was a fool in IT field. But I changed my life because I did PCJT.
I was dreaming to become an entrepreneur from my childhood. But I didn't know how to become an entrepreneur. Now, I know the path.

nipuni said...

hehe yah 100% true
good job and mahen u dont no what is ijts and who is ishantha siribasddana.......
ishantha siribaddana is not a real PHD holder...and pbu is not a real university ...
absolutely ishantha sribaddana is thief.......!!!!!!!!!

Mahen Samaranayake said...
This comment has been removed by the author.
Chamith Kanchana said...

මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන්නේ ඇත්ත ඉවසා දරාගත නොහැකි පිරිස්.මෙවැනි පුද්ගලයින්ට මගේ භාශාවෙන් නම් කියන්නෙ "නපුන්සකයින් සහ කලකන්නි" කියල.කෙලින් කතා කරන්න කොන්ද පන නැති එවුන් මේ වගේ නිෂ්ඵල වැඩ කර කර වැඩක් කරන අයට මඩ ගහන එක තමයි කරන්නෙ.

මේ වගෙ නපුන්සකයින්ට මම කියනව,පුලුවන් නම් face to face අවිත් වැඩ වලින් සටන් කරන්න එන්න කියල.

බයේ හැන්ගි හැන්ගි මෙ වගෙ මෝඩ ආතල් ගන්න මේ වගේ එවුන් නිසා තමයි මේ රට මෙ වගෙ තත්වයට පත් වෙලා තියෙන්නෙ.

Unknown said...

m Kamal Ranasinghe

Dr. Ishantha Siribaddana is Real Person.he have a real PHD.and Good Knowlage. not only Java, he is Expert,More than one Valuable Subject.
He is Think Every Time About How to Build the Nation with Java Technology.

IJTS is Help to the Build the Our Sri Lanka and World with Java New Technology.

that's True...

Dont Be Afraid.

Please help this path.

if you cant give the help for there.

Dont throw Mud for other Real Person and Institute.

that is your work for Sri Lanka.
Dont Forget.

otherwise you will go down with Your MUD.....

Sampath Liyanage said...

PCJT karapu aya hithan athi egollo dan developersla kiyala, java basics danne nathuwa IDE ekak use kara kiyala hithanna epa developer kenek kiyala, ATM project ekak wage ekak deelama balanna oone megollo anaganna widiha,.....dan aluthma rawatima thamai SCJP naha CCJP thamai aluthma eka kiyala rawattana eka,...mewa nisan diwyaloketa shortcut wage, UML ekakwath andinna danne nathuwa kohomada developer kenek wenne

*Azula* said...

Gosh waththa heck is wrong with these people Why do they have to lie to these innocent students , how cheap.... go check this & reveal the truth by your self if you'll are bothered about your future..... Sun Certified is valid jst bcz oracle take ova da Sun dsnt mean da certificate is nt valid - Check this: http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=433&p_org_id=1001&lang=US

*Azula* said...

Hey Mehen I know you very well ok..... Dont try to be the Dude over here.... We know of what you are capable of so please stop giving you're ass to that Sachindra or else at least stop this false stuff which you are helping right now.... you know exactly the truth so please help others not fall to the lies.... stop lying around... you were a fool on IT before as well as now... just because u know the codes to the Insert, Update , Select & Delete & a lil bit from Jasper & MySql dat dsnt mean ur a SW Developer k... Im a student who followed PCJT as well & i know what does ppl really do... so plz stop helping the bad ppl ....

java said...

How to become a SW developer.
If you want to become a SW engineer follow a recognize degree. You cant become a SW engineer just dragging and dropping components.You cant even build an efficient calculator. There is a big process in developing a software. I had also participated to PCJT.I knew that Dr.Ishantha knows nothing about SW Designing when he explained Use cases as I had learned before from the University. But he has the ability to charm others. Beware of Dr Ishantha.

the said...

I think IJTS is the best place in Sri Lanka for "BRAIN WASHING".

If any one is interested in learning how to do Brain Washing I recomand IJTS.

You will get a full time Practical & Proffesional course.

You will be training as a commando for the Java Force.
They will give more than 80% discounts for you to mobilize for the Java Force.
Recruting your friends will make you a General or a Field Marshel.

Belive me you will never understand that they are cheating until they get all your mony and ruin you.

R.K.D Chinthaka Deshapriya said...

මට මෙම ලිපිය කියවන විට තේරුනේ කිසිම පදනමක් නැතිව ගොතන ලද රස බර කතාවක් ලෙසිනි. එහි මුල මැද අග ඉතා අලංකාර ලෙස ගලපාතිබුනි.ශ්‍රී ලාංකික අද්‍යාපන කලාව වෙනතකට හරවන කල බොහෝ දෙනෙකුට එය ක‍ටු අනිනවා වගේ දැනෙනවා ඇති.මෙවැනි මඩ ප්‍රචාර දියත්වීම ශ්‍රී ලාංකික අපට නම් අරුමයක් නෙමේ. ලංකාවේ හොද වැඩක් කරන්න ගත්තොත් ඒකට අකුල් හෙලන පිරිස් බොහෝයි. ඉතින් ලංකාව හැම දාම දුප්පත් රටක් වෙයි.මේ ලිපිය ලියපු ඇත්තන්ගේ මාපිය වන්දනාවක්ද මා අවසාන වතාවට කියන්න කැමතියි. මෙවැනි අසත්‍ය දෑ ලියමින් කල්ගෙවන්නෝ දිනෙන් දින පිරිහෙයි. එය වලකන්නට කිසිවෙකුටවත් නොහැකිය. ඔබ අපේ හදවත උදුරා ගන්න වෑයම් කලද එයට අප සැමදා ඇලුම් කලේය. මොකද ඒඅපේ හදවත බදු IJTS ආයතනයට අප සැමදා ආදරය කරන්නා නිසාය. කියන්නා කෙසේ කීවත් අසන්නා බොහොම සිහිබුද්ධියෙන් විමසා කටයුතු කල මැනවි.

Dinuka Piyasena said...

mchn... meka kiyawanakota pukenuth hina yanwa... hikz. Ishantha sir kiyanne real gentleman kenek. me blog 1e aithi karaya wage hangi hangi mada gahana napunsakayek nemei... anith eka api monawa hari igena gannwa nam igena ganna ayathane athikarayage dgree 1en wadak nane. apita ethanin ganna deyak thynwa nam eka gannawa misak... meke ijts 1ta viruddawa comment karala thyana ewunta kiyanne, mama oni ekekta challange karanwa lankawe onima institute 1ka masa 6k witharak igenagena thaniyama software 1k hadala wikunanna puluwan kawru hari innawa nam oni thanaka prasiddiye software 1k gahanna mama lahasthi... kawru hari challnge karanawa nam menna mage email 1- dinuka_91@live.com